Course description

???? වසරක HRM ඩිප්ලෝමාව මාස 6න්! විශේෂ ශිෂ්යත්වයක් සමඟින් දැන්ම ලියාපදිංචි වන්න!
ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න, මෙන්න ලංකාවේ පිරිනමන වටිනාම සහ එකම දැවැන්ත අවස්ථාව! Auckland Campus වෙතින් ජූලි 25 වනදා ආරම්භ වන Executive Diploma in Human Resource Management (HRM) පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.
✨ මෙම පාඨමාලාවේ ඇති සුවිශේෂීතා:
කාලය ඉතිරි කරගන්න: සාමාන්යයෙන් වසරක් ගතවන ඩිප්ලෝමාව මාස 6කින් සම්පූර්ණ කිරීමේ හැකියාව.
විභාග බියක් නැත: කිසිදු ලිඛිත විභාගයක් නොමැති අතර, Assignment (පැවරුම්) මඟින් පමණක් ඇගයීම් සිදු කෙරේ.
නම්යශීලී දේශන කාලසටහන: රැකියාවක නිරත වන ඔබටත් පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි දේශන සති අන්තයේ (Weekends) පැවැත්වේ.
පිළිගැනීම: Credit 30 කින් සමන්විත උසස් ඩිප්ලෝමා සහතිකයකි.
සහතිකපත්ර ලබාදීම: පාඨමාලාව අවසානයේ අභිමානවත් Convocation එකක් හරහා ඔබේ ඩිප්ලෝමා සහතිකය ප්රදානය කෙරේ.

???? දුරකථන අංකය: 071 940 0600

What will i learn?

  • 🟢 Module 01: මානව සම්පත් කළමණාකරණයට හැඳින්වීම
  • 🟢 Module 02: ආයතනීය හැසිරීම (Organizational Behavior)
  • 🟢 Module 03: බඳවා ගැනීම සහ තේරීම (Recruitment & Selection)
  • 🟢 Module 04: පුහුණුව සහ සංවර්ධනය (Training & Development)
  • 🟢 Module 05: කාර්යසාධන කළමණාකරණය (Performance Management)
  • 🟢 Module 06: වැටුප් හා ප්‍රතිලාභ කළමණාකරණය (Compensation & Benefits)
  • 🟢 Module 07: කාර්මික සබඳතා සහ ශ්‍රම නීතිය (Industrial Relations & Labour Law)
  • 🟢 Module 08: සෞඛ්‍ය, ආරක්ෂාව සහ සුභසාධනය (Health, Safety & Welfare)
  • 🟢 Module 09: නවීන HRM සහ ඩිජිටල් HR

Requirements

  • අ: පො: ස උසස් පෙළ සමත් වී තිබිය යුතුය.
  • නැතිනම් අ: පො: ස සාමන්‍ය පෙළ බිභාගය සමත් වී උසස් සහතික පත්‍ර පාඨමාලාවක් කර තිබිය යුතුය.
  • එසෙත් නැතිනම්, සහතික පත්‍ර සහ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් කර තිබිය යුතුය.

System Administrator

Sujith Champika

Rs12000

Rs24000

Lectures

18

Skill level

Advanced

Expiry period

Lifetime

Related courses